spot_img
spot_imgspot_img

අවුරුදු නිවාඩුවට ගමේ යන්න කෝච්චි නෑ

පුවත්

විදෙස්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද සඳහා විශේෂ දුම්රිය සේවාවක් මෙවර ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසන්නේ දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ධාවනය ගැටලුවක් බවයි. එසේ වුව ද විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට සාකච්ඡා කරන බව ද හෙතෙම පවසයි.

මීට පෙර වසරවල දී අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ දුම්රිය 40ක් පමණ ධාවනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!