spot_img
spot_imgspot_img

යුද හමුදා ආරක්ෂාව යටතේ කන්ටේනරයක් රටින් පිටකිරීමේ සූදානමක් (වීඩියෝ ඇත)

පුවත්

විදෙස්

යුද හමුදාවේ විශේෂ ආරක්ෂාව යටතේ කොළඹ වරායට ගෙන එන ලද කන්ටේනර් පෙට්ටියක් රටින් පිටකිරීමේ සූදානමක් පවතින බව News19 වාර්තා කර තිබේ.

එම කන්ටේනරයේ සහ ඒ අවට යුද හමුදාව ආරක්ෂාව යොදා ඇති ආකාරයේ වීඩියෝවක් ද ලැබී තිබේ. 0270586 ලෙසට අංකිත කර ඇති මෙම කන්ටේනරයට මෙතරම් දැඩි යුද හමුදා ආරක්ෂාවක් ලබා දී ඇත්තේ කවර හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!