spot_img
spot_imgspot_img

ආණ්ඩුවේ බලය බිඳෙයි. ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 42ක් මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ආණ්ඩු පක්ෂයට සහය දැක්වූ පක්ෂ හා මන්ත්‍රීවරු රැසක් අද (05) පාර්ලිමෙන්තුව රැස්වූ අවස්ථාවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීමේ ගැටලුවක් ඇති වී තිබේ.

මේ වනවිට මන්ත්‍රීවරු 42ක් ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

මෛත්‍රීපාල සිරිසේන

නිමල් සිරිපාල ද සිල්වා

මහින්ද අමරවීර

දයාසිරි ජයසේකර

දුමින්ද දිසානායක

ලසන්ත අලගියවන්න

රංජිත් සියඹලාපිටිය

ජගත් පුෂ්පකුමාර

ශාන් විජයලාල් ද සිල්වා

ශාන්ත බණ්ඩාර

දුෂ්මන්ත මිත්‍රපාල

සුරේන් රාඝවන

අන්ගජන් රාමනාදන්

සම්පත් දසනායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායක පක්ෂ 10ක් නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රීවරු

විමල් වීරවංශ

උදය ගම්මම්පිල

වාසුදේව නානායක්කාර

තිස්ස විතාරණ

ටිරාන් අලස්

පූජ්‍ය අතුරලියේ රතන

ගෙවිඳු කුමාරතුංග

වීරසුමන වීරසිංහ

අසංක නවරත්න

මොහොමඩ් මුසම්මිල්

නිමල් පියතිස්ස

ගාමිණී වලේබොඩ

ඒ.එල්.එම්. අතාවුල්ලා

ගයාෂාන් නවනන්ද

ජයන්ත සමරවීර

උද්දික ප්‍රේමරත්න

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු

අනුර ප්‍රියදර්ශන යාපා

ජෝන් සෙනෙවිරත්න

සුසිල් ප්‍රේම්ජයන්ත්

චන්දිම වීරක්කොඩි

නලීන් ප්‍රනාන්දු

නිමල් ලන්සා

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ප්‍රියංකර ජයරත්න

ජයරත්න හේරත්

අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ

එස්.එම්.එම්.මුෂාරෆ්

ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!