හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පදිංචි පිළියන්දල නිවස අසළ උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් විසින් ඒ අසළ තිබූ විශාල දැන්වීම් පුවරුවකට ගිනි තබා ඇතැයි වාර්තා වේ.
ඇමතිගේ නිවස අසළ දැන්වීම් පුවරුවකට ගිනි තැබේ (වීඩියෝ සහිතයි)