spot_img
spot_imgspot_img

“තාත්තා ගෙදරට ගෙන්වා ගන්න” ඇමෙරිකාවේ උද්ඝෝෂණයක්

පුවත්

විදෙස්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පදිංචි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුතුගේ නිවස ඉදිරිපිට රැස්ව පිරිසක් විරෝධතාවක නිරතව සිටිති.

තම පියා නැවත නිවසට කැඳවාගන්නා ලෙස ඔවුහු ජනාධිපතිවරයාගේ පුතාට බලපෑම් කරමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!