-5.9 C
New York

කැබිනට් අමාත්‍යවරු සියල්ලෝම ඉල්ලා අස්වෙති

Published:

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයේ රැඳී සිටිය දී සියලුම අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (03) රාත්‍රියේ හදිසියේ ම කැබිනට් අමාත්‍යවරු කැඳවා සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ තීරණය අනුව සියලුම අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

Related articles

Recent articles

spot_img