-4.8 C
New York

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි ? නව රජයක් පිහිටුවීමට සූදානම්

Published:

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව ඉතාමත් විශ්වාසදායක දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවනු ලබන එම නව රජයේ මුදල් අමාත්‍යධූරය වෙනත් අයකුට ලබාදෙන බවත් බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍යධූරය හිමි නොවන බවත් වාර්තා වෙයි.

එමෙන් ම මෙම අන්තර්වාර පාලන රජයේ කැබිනට් අමාත්‍යධූර සීමා සහිත කිරීමට ද තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img