spot_img
spot_imgspot_img

සමාජ මාධ්‍ය තහනම ඉවතට

පුවත්

විදෙස්

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් අද (03) සවස 3.30ට ඉවත්කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

ආරක්ෂක අංශවල ඉල්ලීම පරිදි ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සමාජ මාධ්‍ය සීමා කිරීමට රජය කටයුතු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!