ඇඳිරිනීතිය නොතකා විරෝධතා සඳහා පැමිණෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිළිගැනීමට පොලිසිය පේරාදෙණිය සරසවිය ආසන්නයේ සූදානම්ව සිටින අයුරු අද උදෑසන සිට ම දක්නට ලැබිණි.