-5.9 C
New York

පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන අමාතයාංශයෙන් විශේෂ නිවේදනයක්

Published:

සියළුම පාසල්වල ප්‍රාථමක අංශ සිසුන් සහ වාර විභාග අවසන්ව ඇති පාසල්වල සිසු සිසුවියන් සඳහා නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දී ඇත.

ඒ අනුව හෙට (04 සඳුදා) සිට දකුණු පළාත, වයඹ පළාත, නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ 13 ශ්‍රේණි දක්වා සියලුම සිසුන්ට නිවාඩු හිමිව ඇත.

එසේ නිවාඩු ලබාදුන්න ද සියලුම ගරුවරු ඇතුළු කාර්ය මණ්ඩල පාසලට පැමිණිය යුතු බව ද දැනුම් දී තිබේ.  

Related articles

Recent articles

spot_img