-5.9 C
New York

ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

Published:

පාසල් වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැළසුම් කර ඇති අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් සිසු සිසුවියන් කැඳවීමේ බලය විදුහල්පතිවරුන් වෙත ‍ලබාදෙමින් අධ්‍යාපපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වලට අප්‍රේල් මස 04 වැනි දා සිට 08 වැනි දා දක්වා සිසුන් කැඳවීම විදුහල්පතිවරුන් විසින් තීරණය කළ යුතුය.

Related articles

Recent articles

spot_img