-5.9 C
New York

සිමෙන්ති මිල යළි වැඩිවෙයි

Published:

සිමෙන්ති මිල අද සිට යළි වැඩිකර තිබේ. කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 500.00 කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියන් 2,350.00කි.

Related articles

Recent articles

spot_img