-4.8 C
New York

Colombo Gold Centre අසළ ගින්නක්

Published:

කොළඹ පිටකොටුවේ Colombo Gold Centre ගොඩනැගිල්ල ආසන්නයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ගින්න නිවා දැමීම සඳහා කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ තුනක් යොමුකර ඇති බවත් ගින්න පාලනය කරමින් තිබෙන බවත් දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img