-5.9 C
New York

ඇමති නාමල්ට විරෝධය දක්වා බණ්ඩාරවෙල ජනතාව මාර්ග අවහිර කරයි

Published:

ක්‍රීඩා සහ යෞවනකටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (30) බණ්ඩාරවෙලට පැමිණෙන බවට ලැබී තිබූ තොරතුරක් හේතුවෙන් බණ්ඩාරවෙල ජනතාව මාර්ග දෙකක් අවහිර කරමින් පෙට්‍රල් කෑන් සහ බුලි රැගෙන වාහන ද නවතා විරෝධතාවක නිරතවූහ.

Related articles

Recent articles

spot_img