spot_img
spot_imgspot_img

දිනමිණ මුද්‍රණයට කඩදාසි නෑ. සෙනසුරාදා පත්තරේ නෑ

පුවත්

විදෙස්

මෙරට ඇති පැරණිතම ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතෙහි අප්‍රේල් 02 වැනි සෙනසුරා දා සිට සෙනසුරාදා දිනවල දිනමිණ පුවත්පත මුද්‍රණයෙන් නිකුත් නොකරන බව එම පුවත්පතේ පාලන අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

මේ බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ද දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මෙරට පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි තොග නොමැතිවීම හේතුවෙන් එවැනි සීමා කිරීම් සිදුවෙමින් පවතී. ලේක්හවුස් ආයතනය පවසන්නේ දිනමිණ සෙනසුරාදා දිනවල දී e-paper ලෙස පමණක් නිකුත් කරන බවයි.

දිනමිණ පුවත්පත ආරම්භ කර ඇත්තේ 1909 වර්ෂයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!