-4.8 C
New York

ආර්ථික අර්බුදයෙන් කොළඹ ජාතික රෝහලත් ලොකු අර්බුදයක. රෝගීන් අමාරුවේ

Published:

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ සපයාගත නොහැකි බැවින් කොළඹ ජාතික රෝහලේ සිදුකරන සියලුම රසායානාගාර පරීක්ෂණ කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබේ.

‍මේ බව සඳහන් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සිය කාර්ය මණ්ඩලයට ඊයේ (29) ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

Related articles

Recent articles

spot_img