කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) ගනුදෙනු 21,945 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,125ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 313කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,10,142ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 369
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 194
- එච්එන්බී රුපියල් මිලියන 185
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්.එන්.බී. ලීසිං සමාගම කොටස් මිලියන 18
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 13
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
- ඔන්ලේ හෝල්ඩින්ස් සමාගම 13%
- ප්‍රිස් වර්ල්ඩ් සමාගම 11%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 502
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 373
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 214
සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 250,000ක් රුපියල් 265.00 බැගින්
- සම්පත් බැංකුවේ කොටස් මිලියන 1.5ක් රුපියල් 54.00 බැගින්
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 155ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 21කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 134ක් ආයෝජනය කර තිබේ.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 44
- වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 29
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 20
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 17
- එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 15
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 13
- හෙළ ක්ලෝතින් සමාගම රුපියල් මිලියන 1.5
- එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 0.3
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



