-5.9 C
New York

බණ්ඩාරගම වෙල් යායක ගින්නක්, අක්කර රැසක් විනාශයි

Published:

මොරන්තුඩුවේ වෙල්යායක ගින්නක් පැතිරයමින් පවතින බවත් මේ වනවිටත් එහි අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

කළුතර බණ්ඩාරගම මාර්ගයේ බොල්ගොඩ ජලාශයේ අතු ගංඟාවක් ආසන්නයේ පිහිටි පුරන් වූ වෙල් යායක් මෙලෙස ගිනිගනිමින් පවතී. දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් තෘණ වර්ග සහ කුඩා පඳුරු වේලි තිබුණු බවත් කිසියම් අයකු විසින් අවුලන ලද ගින්නක් මෙ‍ලෙස පැතිරෙන්නට ඇති බවත් පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img