spot_img
spot_imgspot_img

“යළි කොරෝනා රැල්ලක් ඇතිවිය හැකියි. බූස්ටර් මාත්‍රාව ඉක්මණින් ගන්න” – සෞඛ්‍ය අංශ

පුවත්

විදෙස්

ඉදිරියේ දී නැවත කොරෝනා රැල්ලක්  ඇතිවීමට ඉඩ තිබෙන බැවින් සියලු දෙනා ම කොරෝනා මර්ධන එන්නතේ තුන්වැනි මාත්‍රාතව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුයැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ වනවිට චීනයේ ද නැවත කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතී. යම් කිසි අයකුට කොරෝනා ආසාදනය වුව ද සංකූලතා ඇතිවීම, මරණයට පත්වීම අවමවීමටත්, ව්‍යාප්තිය අවම වීමටත් බූස්ටර් මාත්‍රාව හේතුවක් වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!