9.2 C
New York

පුද්ගලයන් 132ක් සමඟ චීන ගුවන් යානයක් කඩා වැටේ

Published:

China Eastern  ගුවන් සමාගමේ බොයිං 737 යානයක් පුද්ගලයන් 132ක් සමඟ කඩා වැටී ඇති අතර එම යානය කඩා වැටෙන වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත් වී තිබේ.

දකුණු චීනයේ ගුවංෂි ශුආන් කලාපයට මෙම යානය කඩා වැටී ඇති අතර එහි මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් සිටි බව වාර්තා වෙයි.

කුමිං සිට ගමන් ආරම්භ කළ එම යානය ගුවන්ශු වෙත පියාසර කරමින් තිබූ බවත් ගුවන්ගත වී පැය දෙකකට පමණ පසු මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

https://www.bbc.com/news/world-asia-china-60819760

https://www.ndtv.com/world-news/plane-carrying-133-crashes-in-china-casualties-unknown-news-agency-afp-quoting-state-media-2833818

https://www.ndtv.com/video/news/news/china-plane-crash-plane-carrying-132-crashes-in-china-causes-mountain-fire-625098

වීඩියෝ දර්ශන නරඹන්න

https://www.ndtv.com/video/news/news/china-plane-crash-terrifying-video-shows-china-plane-nosedive-in-final-seconds-625112

Related articles

Recent articles

spot_img