-5.9 C
New York

මන්ත්‍රීවරයකුට ගෑස් ටැංකි ප්‍රහාරයක්

Published:

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට රංවල අලුත්පාර හන්දියේ දී ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයකු ද වෙයි.

කනක හේරත් සිය සමාජ මාධ්‍යජාලාවල පවා ගෑස් සිලින්ඩර, ගෑස් ලිප් නොමි‍ළයේ බෙදා දෙන ඡායාරූප පවා ප්‍රචාරය කර තිබේ.

අලුත්පාර හන්දියේ තිබූ ගෑස් පෝළිමක් අසළ දී මන්ත්‍රීවරයා සිය රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ දී මෙම ප්‍රහාරය එල්ලකර ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles

spot_img