කොරෝනා වයිරසය ආසාදනය වූ බවට ඊයේ (24) දිනයේ තහවුරුකරගත් 368 දෙනාගේ පදිංචිය පිළිබඳ විස්තර ලේඛනය මේ වනවිට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ එම ලේඛනයයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 232
ගුණසිංහපුර – 77
කොටහේන – 20
බම්බලපිටිය – 08
හෝකන්දර – 05
කොලොන්නාව – 10
කැලණිය – 05
පෑලියගොඩ – 16
හලාවත – 08
කොළඹ කොටුව – 12
කඩවත – 10
වත්තල – 09
දෙමටගොඩ – 08
ගිනිගත්හේන – 02
බුලත්සිංහල – 02
මාලිගාවත්ත – 06
මුල්ලේරියාව – 05
කොල්ලුපිටිය – 04
බංගදෙනිය – 02
ඔරුගොඩවත්ත – 05
රාගම – 03
පුස්සැල්ල – 01
කෙසෙල්වත්ත – 08
මට්ටක්කුලිය – 06
වෙනත් ධීවර වරායවලින් – 24
රාගම – 05
වත්තල – 05
කොළඹ – 01
බුලත්කොහුපිටිය – 01
තඹුත්තේගම – 01
පුස්සැල්ලාව – 01
මාදම්පේ – 01
ත්‍රිකුණාමලය – 05
ඇවරිවත්ත – 01
උඩුගම – 01
බ්ලුමැන්ඩල් – 01
කොළඹ – 29
මෝදර – 06
බොරැල්ල – 03
ග්‍රෑන්ඩ්පාස් – 04
කිරුළපන – 02
මරදාන – 02
නාරාහේන්පිට – 01
මිරිහාන – 01
කොළඹ කොටුව – 01
ග්‍රෑන්ඩ්පාස් – 02
කොටහේන – 02
මට්ටක්කුලිය – 03
බ්ලුමැන්ඩල් – 02
ගම්පහ – 28
ගණේමුල්ල – 08
පෑලියගොඩ – 06
දෙමටගොඩ – 02
කඩුවෙල – 02
හොරම්පෙල්ල – 01
උඩුගම්පොළ – 01
දොම්පේ – 01
පුගොඩ – 02
නිට්ටඹුව – 01
යක්කල – 01
පැල්වෙල – 01
සීදුව – 02.
කළුතර 08
මතුගම – 02
බුලත්සිංහල – 01
අගලවත්ත – 03
පාලින්ද නුවර – 02
කුරුණෑගල – 08
කුලියාපිටිය – 03
දුම්ම්ලසුරිය – 02
දඹදෙණිය – 01
ගිරිඋල්ල – 02
මාතර – 02