-2.1 C
New York

ලංගම බසයක් ගිනි ගනී

Published:

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල දී ඊයේ (17) රාත්‍රී මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ගිනිගෙන ඇත්තේ ලංගම බසයකි. බසය ගිනිගන්නා අවස්ථාවේ එහි මගීන් සිටිය ද ඔවුන් කිසිවෙකුට අනතුරක් සිදුව නැතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img