-5.9 C
New York

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

Published:

2021 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (13) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම ප්‍රතිඵල http://www.results.exams.gov.lk/home.htm හෝ https://www.doenets.lk/ බෙව් අඩවිවලට පිවිසීමෙන් බලාගැනීමට හැකියාව තිබේ.

Related articles

Recent articles

spot_img