කොරෝනා ආසාදිතයන් 276ක් අද

0
69

කොරෝනා ආසාදිතයන් 276 දෙනකු අද (24) දිනයේ වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද (24) රාත්‍රී වාර්තා වූ ආසාදිතයන් 75 දෙනා ද සමඟ මෙම ප්‍රමාණය දැක්වෙයි. ඒ අනුව මේ වනවිට ශ්‍රි ලංකාවෙන් වාර්තා වූ කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 7429ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් 15 දෙනකු මියගොස් 3714ක් සුවය ලබා තිබේ. මේ දක්වා වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 3700කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here