-5.9 C
New York

“ඩොලර්වලින් බදු ගෙවනවානම් වාහන ගෙන්විය හැකියි” – මහ බැංකුව දන්වයි

Published:

ඩොලර්වලින් බදු ගෙවීමට හැකිනම් වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දැනුම් දී තිබේ.

මෙවැනි අවසරයක් ලබාදුනහොත් ඇතැමි පුද්ගලයන් සතුව ඇති ඩොලර් වෙළෙඳ පොළට ලැබෙනු ඇතැයි ද එවිට රටේ ඩොලර් ප්‍රශ්නය යම් ප්‍රමාණයක්ට විසඳීමට හැකිවනු ඇතැයි ද මහ බැංකුවේ අදහසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සාමාන්‍ය තත්වයට වාහන ගෙන්වීම තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවයි.

Related articles

Recent articles

spot_img