spot_img
spot_imgspot_img

CEPETCO තෙල් මිලත් ඉහළ දමයි

පුවත්

විදෙස්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීරයක් රුපියල් 77.00කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 75.00කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95.00කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 55.00කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 254.00ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 283.00ක් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 254.00ක් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 176.00ක් දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!