-5.9 C
New York

ඩොලරය, රුපියල් 275.00 දක්වා ඉහළට

Published:

ඇමෙරිකානු ඩොලරයක් අද (11) වන විට රුපියල් 275.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230.00ක් බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275.00කි.

කොමර්ෂල් බැංකුවේ දත්ත සටහකින් ඒ බව සනාථ වෙයි.

Related articles

Recent articles

spot_img