මාතර පරෙවි දූපතට යාම සඳහා ඉදිකර තිබූ පාලම අද (04) සවස කඩා වැටී තිබේ.
එය කඩා වැටෙන අවස්ථාවේ දී ඒ මතින් විශාල පිරිසක් ගමන් කරමින් සිටි බව ද දැනගන්නට ඇත.