-2.1 C
New York

විදුලි බිලත්, ඉන්ධන මිලත් වැඩිකිරීමට සූදානමක් ?

Published:

ඉන්ධන මිල සහ විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන්න යැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දැනුම් දී තිබේ.

2022 වර්ෂයේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව දැනුම් දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ගාස්තුව ඉහළ දැමීම අත්‍යාවශ්‍යයැයි එහි කළමාකාරීත්වය පවසයි.

මේ සඳහා මහ බැංකුවේ නිර්දේශයට අමතරව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ද ලැබී තිබේ. 2014 වර්ෂයේ දී විදුලි ගාස්තුව අඩුකිරීමෙන් පසු මෙතෙක් විදුලි ගාස්තු සංශෝධනය කර නැත.

Related articles

Recent articles

spot_img