-4.8 C
New York

ඉන්ධන විදුලි බලාගාර 10න් 08ක් අක්‍රිය වෙයි

Published:

ඉන්ධන යොදා විදුලිය ජනනය කරන විදුලි බලාගාර 10න් 08ක් ම අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424ක විදුලි ප්‍රමාණයක් දෛනිකව අහිමි වී ඇත. මේ වනවිට ක්‍රියාත්මකව ඇත්තේ සපුගස්කන්ද ඒ සහ බී බලාගාර දෙක සහා “සොජිට්ස්” බලාගාර පමණි.

යුගදනවි බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන අද (02) ලබාදෙන බව ඛනිජ තෙල් සංස්ථාව පවසා තිබිණි.

Related articles

Recent articles

spot_img