පුවත් ගොතටුවට, මුල්ලේරියාවට ඇඳිරිනීතිය By Editor Rata - October 24, 2020 0 62 FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගොතටුව හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.