-4.8 C
New York

අගමැති ලේකම්ට කොරෝනා. අගමැති මහින්ද පළමු පෙළ ආශ්‍රිතයෙක් ?

Published:

අගමැති ලේකම් අනුර දිසානායකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන කරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

පසුගිය දිනවල ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සමීපව කටයුතු කළ බැවින් අගමැතිවරයා ද මේ වනවිට කොරෝනා පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇත.

Related articles

Recent articles

spot_img