කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් ඇය නිවසේ ම නිරෝධායනයට යොමුකර ඇත.
කොරෝනා ආසාදිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ වනවිට 53ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇය කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා තුනම රැගෙන ඇත.