-1.7 C
New York

ඛනිජ තෙල් සංස්ථාවත් තෙල් මිල වැඩිකිරීමට සූදානමින්

Published:

ඉන්ධන මිල වැඩිකිරීම සදහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද රජයෙන් ඉල්ලීමක්කළ බව එම සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී. සුමිත් විජේසිංහ පවසයි.

ලංකා අයිඕසී සමාගම පසුගිය දා ඉන්ධන මිල වැඩිකිරීමට සමගාමීම මෙම ඉල්ලීම කළ බව ද ඔහු පවසයි.

මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවව ඩීසල් ලීටරයකට රුපියල් 32.50ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5.00ක් පාඩු ලබන බව ද ඔහු පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img