-5.9 C
New York

IOC ගණන් උස්සයි

Published:

ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව අයිඕසී ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 184.00ක් වෙයි.

ඩීසල් ලීටරයක් ද රුපියල් 3.00කින් ඉහළ දමා ඇති බැවින් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124.00ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img