ඇල්ලවල, දිය ඇල්ලට තිදෙනෙක් බිලිවෙති පුවත් Published: February 5, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber වැල්ලවායේ, ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මාතර පදිංචි වයස අවුරුදු 53 හා 68 දෙදෙනකු මෙලෙස මියගොස් ඇත. අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ මෙහෙයුමක් දියත්කර ඇත. Tags:allawalaellawalalankamatarapoliceratratarata.lksri lankawellawaya FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025