-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ සමඟ rata.lk අලුත් වැඩක්

Published:

rata.lk අපි අලුත් වැඩක් පටන් ගත්තා.

අපේ වෙබ් අඩවියෙන් දැන් මාස ගණනක ඉදලා කොටස් වෙළෙඳ පොළ දෛනික තොරතුරු සරල සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළා.

දැන් අපි එහි තවත් පියවරක් ඉදිරයට තබනවා.

කොටස් වෙළෙඳ පොළ දැනටමත් ආයෝජනය කර ඇති අයටත්,

අලුතෙන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයටත් කොටස් වෙළෙද පොළ පිළිබඳ සවිස්තරාත්මකව දැනුම ලබා දෙන්න අපි සූදානම්.

ඔබේ ආයෝජනය වඩාත් අර්ථවත් කරගන්නා ආකාරය.

ඔබේ ගැටලු විසඳා ගන්නා ආකාරය

මේ පිළිබඳ විශේෂඥයන් සමඟ සාකච්ඡා කර දැනුම්වත් කරන්න අපි සූදානම්

ඒ සඳහා අපි අලුත් වේදිකාවක් නිර්මාණය කරනවා

rata.lk වෙබ් අඩවියේ මෙහෙයවීමෙන්

“කොටස් වෙළෙඳ පොළ (CSE) rata.lk සමඟ” නමින් Facebook සමූහයක් නිර්මාණය කළා

අපේ දැනුම්වත් කිරීම් සියල්ල ඒ ඔස්සේ ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්.

ඒ වගේම ඔබේ අදහස් එහි පළ කරන්නත් අපි අවස්ථාව ලබාදෙනවා.

ඔබේ ගැටලු අපිවෙත යොමුකරන්න.

ඒවාට පිළිතුරු දෙන්නත් අපි සූදානම්.

ඉතින් අපි ආරාධනා කරනවා

ඔබේ ආයෝජනය වඩාත් අර්ථවත් කරගන්නත්

අලුත් අලුත් ආයෝජන පිළිබඳ දැනුම්වත් වෙන්නත්

මේ සමූහයට එකතුවෙන ලෙස.

මෙම සබැඳියට පිවිසීමෙන් ඔබට ඒ සමූහයට එක්වීමට පුළුවන්

https://www.facebook.com/groups/rata.lk

ඒ වගේම ‍ඔබට කොටස් වෙළෙඳ පොළ ගැන යම් ගැටලුවක් ඇත්නම් අපිට එය යොමුකරන්න

Email – [email protected]

WhatsApp / Viber / Telegram – 0779709963

Related articles

Recent articles

spot_img