-2.1 C
New York

ලසන්ත අලගියවන්නටත් කොරෝනා

Published:

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න කොරෝනා ආසාදිතයකු ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

අද (29) සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වූයේ යැයි අමාත්‍යවරයාගේ ලේකම්වරයකු ද කියා සිටියේය.

මේ අනුව කතානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 46 දෙනක දැනට වරින් වර කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත

Related articles

Recent articles

spot_img