-5.2 C
New York

නීලාගේ දේහයට ඉතාලියේ දී අවසන් ගෞරව (මෙතෙක් නොදුටු ඡායාරූප සහ වීඩියෝ)

Published:

ඉතාලියේ දී මියගිය ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ දේහය ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ගෙනඒමට පෙර එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දී තිබිණි.

දේහයට බෞද්ධ ආගමික වතාවත් ද එරට දී සිදුකෙරුණු අතර ඇයගේ අවසන් ඉල්ලීමක් අනුව දේහය විවෘත නොකර දේහය බහාලූ පෙට්ටිය වසා තැබීම විශේෂත්වයකි.

(ඡායාරූප සහ වීඩියෝ – එච්.ටී.දිලන්ති රොඩිගු)

Related articles

Recent articles

spot_img