-5.9 C
New York

“ජල සැපයුමත් බිඳ වැටෙයි.” වාසු අනතුරු අඟවයි

Published:

විදුලි සැපයුම අඛණ්ඩව නොලැබෙන්නේ නම් ජල සැපයුමට එය විශාල බලපෑමක් විය හැකියැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

අඹතලේ ජල පොම්පාගාරයට විදුලිය අඛණ්ඩව අවශ්‍යබවත් එසේ නොලැබෙන්නේන නම් අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම බරපතල ගැටලුවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

පාරිභෝගිකයන්ට ගැටලුවක් නොවන ආකාරයට දැනට පවතින ජලය කළමනාකරණය කරගැනීමට උපරිම උත්සාහයක් ගන්නා බවත් ජල පාරිභෝගිකයන් ද ගැටලුව තේරුම්ගෙන අරපරෙස්සමෙන් ජලය භාවිතා කළ යුතුයැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img