-4.8 C
New York

සිරිපා වන්දනාව අතරමඟ කළු ගඟේ දිය නෑ දරුවකු ඇතුළු තිදෙනකු මරුට

Published:

පලාබද්දල ප්‍රදේශයේ දී කළු ගඟේ දිය නෑමට ගිය වයස අවුරුදු 12ක දරුවකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔවුන් සිරිපා වන්දනාවේ යන අතරතුර දියනෑමට ගොස් තිබේ. ඒ අතර සිව් දෙනකු සිටි බවත් හදිසියේ ම ගලා ආ වේගත් ජල පහරකට ලක්ව තිදෙනකු ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ හොරණ අඟුරුවාතොට සිට පැමිණි පිරිසක් බවයි.

Related articles

Recent articles

spot_img