පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.
මේ සඳහා අද (15) පෙරහුරුවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නමවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය 18 වැනි දා උදෑසන 10.00 ට රාජාසන කතාව සිදුකරමින් ආරම්භ කිරීමට
(ඡායාරූප – ලංකාදීප)

