-4.8 C
New York

ළමයි දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන්

Published:

වාලච්චේන, කිරාන් මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනෙකි. ඔවුන් කිරාන් ප්‍රදේශයේ ම පදිංචිකරුවෝය. ළමුන් තිදෙනකු මුහුදු රළ පහරට හසුව ගසාගෙන යද්දී එය දුටු පිරිසක් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ ගත්ත ද බේරාගත හැකිවී තිබෙන්නේ එක් අයකු පමණි.

අතුදරන් වූ දෙදෙනා සොයා මෙහෙයුම් දියත්කර ඇතැයි පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img