-5.9 C
New York

නීතිඥ සංග‍මේ සභාපති ධූරයට යළි සාලිය පීරිස් පත්වෙයි

Published:

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස 2022/2023 වර්ෂ සඳහා නැවත වතාවක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තේරීපත් වූ අතර ලේකම්වරයා වශයෙන් ඉසුරු බාලපටබැඳි පත්විය.

මෙම දෙදෙනාම පත්වූයේ නිතරඟයෙන් වීම විශේෂත්වයකි.

මීට පෙර එම සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රජීව් අමරසූරිය තම ධූරකාලය අවසන් කර තිබූ බැවින් ඉසුරු බාලපටබැඳි ඒ සඳහා ඉල්ලුම් කර තිබිණි.

වෙනත් කිසිවෙකු මෙම තනතුරු සඳහා ඉදිරිපත්වූයේ නැත.

Related articles

Recent articles

spot_img