බස් – ටිපර් අනතුරකින් 26ක් රෝහලට පුවත් Published: January 10, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber ත්‍රිකුණාමලය, මඩකලපුව මාර්ගයේ දී ටිපර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවන් වැඩි දෙනකුගේ තත්වය සාමාන්‍ය බවත් සුළු තුවාල සහිත බවත් සඳහන් වේ. වැඩි විස්තර මෙතෙක් වාර්තා වී නැත. Tags:accidenttrinco FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025