-4.8 C
New York

වනිඳුට සහ අවිශ්කට සිම්බාබ්වේ සංචාරය අහිමි වෙයි

Published:

වනිඳු හසරංගට සහ අවිශ්ක ප්‍රනාන්දුට එළැඹෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරඟාවලිය අහිමිවී ඇත.

වනිඳු හසරංග ආබාධයකට ගොදුරුවීම‍ හේතුවෙන් එම සංචාරය ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති අතර අවිශ්ක ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වී ම හේතවෙන් එම තරඟාවලියට සහභාගී විය නොහැකි තත්වයක් උදාවී ඇත.

Related articles

Recent articles

spot_img