-5.9 C
New York

සටන් නළු ‘රොබින් ප්‍රනාන්දු’ දිවි සටනින් පරදී

Published:

මෙට සිනමාවේ දක්ෂ සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 84 වැනි වියේ පසුවිය.

‘චණ්ඩියා’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව සියයකට වැඩිය. එමෙන් ම සිංහල සිනමාවේ සටන් අධ්‍යක්ෂවරයකු ද ලෙස ඔහු කටයුතු කළේය.

වසර දෙකක පමණ කාලයක් රෝගාතුරව සිටි රොබින් ප්‍රනාන්දුගේ අවමංගල්‍ය කටයුතු පසුව තීරණය කරන බව ඥාතීන් පවසයි.

Related articles

Recent articles

spot_img