පුවත් 20 තුනෙන් දෙකෙන් සම්මතයි By Editor Rata - October 22, 2020 0 45 FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළහ. ඒ අනුව 20වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය.