-4.8 C
New York

රිෂාඩ් සහ හකීම්ගේ මන්ත්‍රී කණ්ඩායම රජය සමඟ එක්වන ලකුණු

Published:

රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වෙනම මුස්ලිම් සන්ධානනයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම මන්ත්‍රීවරුන‍්ගෙන් පිරිසක් පසුගිය අයවැය අවස්ථාවේ දී අයවැයට සහය දුන් බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව පක්ෂ දෙකෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ.

එම මන්ත්‍රීවරු නව සන්ධානයක් පිහිටුවාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම පක්ෂය සමඟ ද සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles

spot_img